
(ළහිරු හර්ෂණ)
එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ රාජකාරි සඳහා යන සෙබළුන්ට සුභ පැතීම සඳහා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපෙළට පැමිණ සිටියහ.
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා සුඩාන් රාජ්‍ය වෙත පිටත්ව යන පිරිස අතර නිලධාරීහු 11 ක් සහ සෙබළු 22 දෙනෙක් ඇතුලත්ව සිටියහ.
එම භට පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළින්සුඩාන රාජ්‍යය බලා පිටත්ව ගියහ.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුලු පිරිස සාමසාධක භට පිරිසට සුබ පැතිමට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd