IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉන්ධන ගන්න පොලිමේ සිටි අයට සිසිල් පැන්

(ශාන්ත රත්නායක)

මේ දිනවල පවතින ඉන්ධන හිඟය නිසා පැය ගණනක් තිස්සේ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට සිටින පිරිසට සිසිල් පැන් සංග්‍රහයක් ලබාදීමට මහරගම සමගි ජන බලවේගයේ තරුණ පිරිසක් අද කටයුතු කළහ.

ඒ පිළියන්දල ප්‍රදේශයේ ඉන්ධන හලක් අසල පැය ගණනක් තිස්සේ රැඳීසිටි පිරිසකටය. පැය ගණනක් පොලිමේ සිටි රියැදුරන්ට මෙය මහත් අස්වැසිල්ලක් වූ බව එහි සිටි රියැදුරෝ පවසති.

දැන් සැපදැයි අසමින් තවත් පිරිසක් අපහසුතාවයට පත්කරනවාට වඩා මෙම ක්‍රියාව උතුම් යැයි එහි සිටි බොහෝ දෙනෙක් පැවැසූහ.



අදහස් (2)

ඉන්ධන ගන්න පොලිමේ සිටි අයට සිසිල් පැන්

අප්පුහාමි Thursday, 03 March 2022 06:15 PM

දුප්පතුන්ගෙ දුක තේරෙන පිරිසක් කියන්න පුළුවන් .

:       0       0

pc Friday, 04 March 2022 05:59 PM

හැමෝටම බැණ බැණ ඉන්නවට වඩා හොඳ සද්ගුණවත් ක්‍රියාවක්...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site