(අජන්ත රත්නායක)
කුරුණෑගල,වෙලන්ගොල්ල ප්‍රදේශයේ නිවසක තිබූ ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීමෙන් එම නිවසේ මුළුතැන් ගෙටදැඩි අලාභානි සිදුවිය.
කුරුණෑගල නගරයේ ගෑස් අලෙවි නියෝජිතයකුගෙන් මිලදී ගෙන ඇති මෙම ගෑස් සිලින්ඩරය නිවසට රැගෙනවිත් ටික වේලාවකට පසුව ඉබේම ගිනි ගත් බව නිවසේ හිමිකරු පවසයි.
කඩිනමින් එම ස්ථානයට පැමිණි කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩ පවත්වා නිවාදමනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගෑස් ලීක් වී මුළුතැන්ගෙට හානි වී
fairoos Thursday, 13 January 2022 05:39 PM
සභාපති යලි ආවදෙන් ලීක් උනාට කමක් නැහැ;