
(ටී.කේ.ජී.කපිල )
එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ , ක්‍රිකට් තරග සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ජයග්‍රහණය අත්කර ගත් චමරි අතපත්තු ඇතුළු ජයග්‍රාහී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
මෙම සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැත්වූනි .
මෙම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 18 දෙනෙකු සහ නිලධාරීන් 10 දෙනෙක් ඇතුළත් වී සිටියහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් කෙල්ලනේ..!