IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වික්ටෝරියාවත් හිඳෙයි

(මොහොමඩ් ආසික්)

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීග්‍රෙයන් අඩු වී ඇති අයුරු දිස්වූ අයුරුයි මේ.

විදුලිය නිෂ්පාදනයේ අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක ජල විදුලිය නිපදවීම වැඩි වීමත් පවතින වැසි රහිත වියලි කාලගණ තත්වයත් හේතුවෙන් ජලාශවල ජල මට්ටම අඩු වීමට බල පා ඇති බව මහවැලි අධිකාරියේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ඔහු තව දුරටත් සදහන් කළේ ජලාශයේ යම් මට්ටමක ජලය රඳවා ගැනීමට සෑම පියවරක්ම ගන්නා බවයි.

 



අදහස් (11)

වික්ටෝරියාවත් හිඳෙයි

ජගත් ලියනගේ Sunday, 23 January 2022 08:30 AM

පහුගිය අවුරුදු දෙකේ අපිට තිබුණ හැම දෙයක්ම නැති වෙලා ගිය එකේ ඕක මොකක්ද. ලංකාවේ මිනිස්සුන්ට, ලංකාවේ ඉතිහාසය පුරාවටම ලබපු නරකම කාලේ වෙන්න ඇති .

:       57       62

sam Sunday, 23 January 2022 11:01 AM

රටේ පාලකයා හොඳ නැති වෙනකොට මේවා තමයි වෙන්නේ.

:       55       66

Indhika Sunday, 23 January 2022 11:25 AM

චීනෙන් වතුර ගෙනත් දෙයිනේ.

:       39       52

fairoos Sunday, 23 January 2022 02:33 PM

සර් ඊළඟ අවුරුද්දේ ඉවර වෙනකොට කියයි වැස්ස නැතිනිසා රට ඇරියට පාලනය කරන්න බැරිවුණා කියලා.

:       35       58

vikum Sunday, 23 January 2022 02:44 PM

සියල්ල සිඳීගිය රටක ජලාශ පිළිබඳ කවර කථාද?

:       29       54

amila Sunday, 23 January 2022 03:04 PM

දැන් තියෙන්නේ මේවාට වතුර පුරවන්න තමයි.

:       18       22

Hafeel Sunday, 23 January 2022 03:54 PM

කොරෝනා නිසා පහුගිය අවුරුදු දෙක කරන්න බැරි වුණා කිව්වා. එතකොට වර්තමාන මේ අවුරුද්දේ ජලය සහ තෙල් නැති වුණු නිසා කරන්න බැරිවුණා කියලා කියන්න පුළුවන්. ඉතුරු අවුරුදු දෙකකට තව මොනවා හරි හේතු දැනටමත් සොයලා ඇති...

:       9       53

Raveendra Sunday, 23 January 2022 04:55 PM

මහජන මුදලින් පිනට ඉහළටම ඉගෙන ගත්ත විදුලි ඉංජිනේරු "මහත්තයාලාට" කට කනේ නේද...? මොකද විදුලිය පෞද්ගලික විදුලි බලාගාරවලින් මිලදී ගන්න වෙනවානේ...

:       8       45

Kapila Sunday, 23 January 2022 11:11 PM

මම 21 සිකුරාදා රන්දෙනිගල, රන්ටැඹේ, වික්ටෝරියා ජලාශ ළඟින් ගියා. ඔය කියන තරම් හිඳිලා නෑ. පුද්ගලික බලාගාර වලින් විදුලිය ගන්න මාෆියාවක්....

:       3       9

Rakitha Monday, 24 January 2022 09:17 AM

ඒක පටන් ගත්තේ ඔයාලගේ යහපාලනය කාලේ ඉඳලා තමයි.

:       14       5

Nimal fernando Monday, 24 January 2022 01:26 PM

මේක නම් රටට කළ සාපයක්... දෙවියන් කෝපවෙලාද කොහේද?

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site