IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


පාට පාට පාලම් එපා මඩ ගෑවෙන් නැතිව යන්න පාර හදලා දෙන්න

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව සියඹලාගස්වැව නායික්කුලම මාර්ගය වැසි දිනවලදි කිසිදු ලෙසකින් ගමන් කිරීමට නොහැකි ලෙස අබලන්ව ඇති බව මාර්ගය භාවිතා කරන සිසුන්, ගුරුවරුන් හා මව්පියෝ පවසති.

ආණමඩුව නායික්කුලම මාර්ගය පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයෙ තෝනිගල බූලුගහ හංදියෙන් වමට හැරි පැමිණීමට ඇති මාර්ගයකි.

බුලුගහ හංදියේ සිට ආරම්භ වන නායික්කුලම මාර්ගය සියඹලාගස්වැව ඩි.බි.ජයසුරිය විද්‍යාලයට ගමන් කිරීමට ඇති එකම මාර්ගයද වෙයි.

නායික්කුලම වැවේ වාන් දිය හා වෙල්යායෙන් ගලා එන දැවැන්ත ජල කද හේතුවෙන් බොක්කුව කැඩි ඇති බවත් මේ නිසාම දරුවන්ගේ හා  ගුරුවරුන්ගේ ජීවිත අවදානමකට පත්ව ඇති බවද කියයි.

කෙසේ වෙතත් නායික්කුලම මාර්ගය පිළිබදව බළධාරින් දැනුවත් කර ඇති නමුත් තවමත් විසඳුමක් ලැබී නොමැති බවත් ප්‍රදේශවාසීන් පවසති.

අපට පාට පාට පාලම් එපා මඩ ගෑවෙන් නැතිව ඉස්කෝලෙට යන්න බෝක්කුවක් හදා දෙන්න යනුවෙන් දරුවවෝ ඉල්ලා සිටිති.



අදහස් (2)

පාට පාට පාලම් එපා මඩ ගෑවෙන් නැතිව යන්න පාර හදලා දෙන්න

අප්පුහාමි Monday, 06 December 2021 04:47 PM

චින්තනය සෞභාග්‍ය වැනි දේවල් කියලා බලය ගන්නා පිරිස් කවදාවත්ම රටේ ප්‍රශ්න දෙස බලා එම සැලසුම් සකසා ඇති බවක් දකින්නට නැහැ .රටේ සමහර ප්‍රදේශවල යන්න එන්න පාරක් නැහැ බොන්න වතුර පොදක් නැහැ ඉන්න හිටින්න ගෙයක් දොරක් නැහැ ගෙයක් හදාගන්න තැනක් නැහැ දරුවන්ට ඉගෙනීමට අන්තර්ජාලය පහසුකම් අඩුයි. එහෙම තියෙද්දි සමහරක් ජනතා නියෝජිතයන් ජොගින් පාක් හදන්න දගලනවා. ඒවාට සමහරක් ආගමික නායකයිනුත් අනුබල දෙනවා ලෝකයට ණයවෙලා ගොඩ බිම් හදලා වාහන රේස් පදිනවා. මෙහෙම ප්‍රශ්න තේරුම් ගතහැකි ජනතා නායකයෙක් මේ රටට පහල වේවා !!!!!

:       0       0

sharm warn Tuesday, 07 December 2021 09:24 AM

මේ පාරවල් හදනකොට කුට්ටිය මදි නිසා තමයි මෙහෙම පාරවල් ඉතුරුවෙලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6702 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1440 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site