(කාංචන කුමාර ආරියදාස)
මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 45,000කට අධික ප්‍රමාණයක් දඹුල්ල ගබඩාවක සිද්ද කරමින් තිබියදී දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් සොයාගනු ලැබීය.
මෙම අල සුද්ද කර සොටීස් (කෙටිකෑම) පිළියෙළ කිරීම සඳහා හෝටල්වලට බෙදා හරින බවට තොරතුර හෙළි කර ගැනිමට හැකි විය. ඉන්දියාවෙන් ගෙන් වු බව කියන මෙම අල තොග කාන්තාවන් යොදවා සුද්ද පවිත්‍ර කර රට පුරා බෙදා හැර ඇතැයි ද නගරාධිපතිවරයා කියා සිටියේය.
කාන්තාවන් 25 දෙනකු පමණ එම අල පිරිසිදු කරමින් සිට ඇත.
නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරයා එම ස්ථානයට ගමන් කරනවාත් සමග සේවයේ යොදවා සිටි කාන්තාවන් හිස් ලූ ලූ අත දිව යන්නට විය. කෙසේ වෙතත් නගරාධිපතිවරයා එම සේවයේ යෙදෙමින් සිටි කාන්තාවන්ට කියා සිටියේ තමන්ට ගැටලුවක් නොවන නිසා දිව යෑමෙන් වළකින ලෙස ය.
විශාල ගබඩාව තුළ අර්තාපල් අල බෙහෙවින් නරක් වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කුණු අල කිලෝ 45,000ක් දඹුල්ලේ ගබඩාවකින් මතු වෙයි
David Monday, 29 November 2021 08:21 AM
නගරාධිපතිතුමාගේ රංගන හැකියාව නම් උපරිමයි.. පාර්ලිමේන්තු යන්න හොඳ උත්සාහයක්.. අවුරුද්දට දෙතුන් පාරක් මේ වගේ සංදර්ශන අපි දකිනවා.. අත යටින් පගා ගහලා බොරු සිංහවෙස් ගන්න හැදුවාට කොටළු ගති අරින්න බෑ..
Hafeel Monday, 29 November 2021 08:40 AM
අනේ රටට ගිය කලක්... හැමතැනම කුණු, මුහුදේත් කුණු නැවක්, ගොඩ බිමේත් කුණු...
BamunuarachchiTuesday, 30 November 2021 09:36 AM
ඔය කුණු බිස්නස් කරන්නේ ගම්මිරිස් හොයාගෙන ලංකාවට ආපු අයම තමයි.
kamal Monday, 29 November 2021 11:02 AM
මේ ටික නැවත හිටෙව්වොත් මීට වඩා වැඩක් වෙයි වගේ... නමුත් හිටෝලා කනවට වඩා ගෙන්නවලා කෑම ලාබදායකයිනේ...
Sam Monday, 29 November 2021 03:02 PM
හා හා, ලොක්කා අපට ඕගනික් කවන්න හදනවා...
Hettiarachchi Monday, 29 November 2021 07:51 PM
දැන් කෘෂිකර්ම ඇමති කියයි පැල වුන අල කෑවම කොවිඩ් හැදෙන්න නැහැ කියලා
විපරමා Tuesday, 30 November 2021 04:49 AM
රටේ මිනිස්සුන්ට කන්ඩ නැහැ. බඩු මිළ ඉහටත් උඩින්... ඒ මදිවාට නාස්තිය... බෙදාහැරීමේ කිසිම පිළිවෙලක් නැතිකම... හෙන ගහන වැඩ... දියවන්නාවේ ඉන්න අයට කවන්‍ඩයි වටින්නේ..
ගජමිතුරු Tuesday, 30 November 2021 06:26 AM
මුං ඇට වගේ දේවල් පැල කරලා කෑවාම පෝශ්‍ය ගුණය වැඩියි කියනවා නේද? එහෙනම් අලත් පැල කරලා කෑවම මොකද වෙන්නේ? වරායට පැමිණි නැව් මාසයක් හමාරක් භාණ්ඩ ගොඩ නොබා රඳවා සිට ගෙනාවාම පැලවෙන්න පුළුවන්...
යෝගා Tuesday, 30 November 2021 07:48 AM
හැමතැනම කෙටිකෑම අස්සේ තියෙන්නේ බාගෙට බාගයක් ජරාව තමයි.
Ajith Tuesday, 30 November 2021 11:18 AM
මේ අල ෂෝට් ඊට්ස් ගහන්න නම් අවුලක් නෑ..