(රොමේෂ් මධුෂංක)
යුද සමයේ කොටි ත්‍රස්තවාදීන් වළ දැමූ බවට සැකකර මුලතිව් පුදුකුඩිඉරිපුප් ප්‍රදේශයේ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කැනීම් නැවත අද ආරම්භ කළ බව පුදුකුඩුඉරිප්පු පොලිසිය කියයි.
අමාත්‍යංශ ලේකම්වරුන් විසින් ගොඩගැනීමට උත්සහ ගත් ස්ථානය මෙසේ කැනීම් ආරම්භ කළ බව ද පොලිසිය පවසයි.
මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතාගේ අධීක්ෂණයන් ග්‍රාම නිලධාරීවරුන්ගේ සහභාගීත්වයෙන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේද සහයෙන් කැනීම් කටයුතු ඊයේ ආරම්භ කළ අතර පස්කපන යන්ත්‍රවලින් අඩි පහක පමණ වලවල් දෙකක් ඊයේ කැපුවද එහි හිස් බැරලයක් පමණක් තිබී හමු විය.
වරින් වර වර්ෂාව ඇදහැලීමත්, ජලය ඉවත් කිරීමට අපහසුවීම නිසා හේතුවෙන් අදාල ස්ථානයට සහ අවට ප්‍රදේශයට පූර්ණ පොලිස් ආරක්ෂාව යොදවා අද දිනය දක්වා කැනීම් කටයුතු කල් දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇමති ලේකම්වරුන් රන් සෙවූ තැන පොලිසිය කැනිම් අරඹයි - වීඩියෝ
kahawitage Friday, 03 December 2021 11:56 AM
මේකෙන් පැහැදිලි වෙන එක දෙයක් තමයි ඇමැතිලා කියන්නේත්, ඇමැති ලේකම්ලා කියන්නේත් පට්ටම හොරු කියලා.. මේ දෙතුන් ගොල්ලන්ම එකතුවෙලා තමයි මේ රට ඉතියෝපියාවටත් වඩා අන්ත තත්වයකට පත් කරලා තියෙන්නේ...
Pwsenevirathne Friday, 03 December 2021 12:08 PM
ඕවා කලින්ම සුද්ද කළා, ඔයින් ටිකක් තඹ මිශ්‍රකරලා සඳගිරි සෑයට දැම්මා. අනිත් වැඩි කොටස මැදමුලනේ...!
Hafeel Friday, 03 December 2021 02:35 PM
ඕවා මීට කලින් කවුරු අරගෙනද? නැත්නම් කොහොමද හිස් බැරලයක් හමුවෙන්නේ?