
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එකතුව පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් කිලෝ 250 ක් සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව කොළඹ වරායට අද (15) පෙරවරුවේ රැගෙන ආවේය.
එම යාත්‍රාව පාකිස්තානු සහ ඉරාන ජාතිකයන් හය දෙනෙක් ද සමඟ අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවටගත් යාත්‍රාව සහ හෙරොයින් තොගය නිරීක්‍ෂණය කිරීමට ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා ද වරායට පැමිණ සිටියේය.



2025 නොවැම්බර් මස 04
456
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙරොයින් සමඟ නාවික හමුදා බාරයට ගත් නෞකාව වරායට
de silva Wednesday, 15 December 2021 04:38 PM
මේක බෝට්ටුවක්...
sathyapalaThursday, 16 December 2021 01:29 AM
"කුඹීයාට (සුළු දියත්) ගංගාවක්" කියනවනේ
Nd Thursday, 16 December 2021 10:18 AM
දන්නැති නිසායි අහන්නෙ මේ අල්ලන මත්ද්‍රව්‍ය වලට මොකද වෙන්නෙ? මීට කලින් අල්ලපු මත්ද්‍රව්‍ය කෝ...
palitha Thursday, 16 December 2021 10:47 AM
අම්මේ නිල් පාටින් සරසලා තියෙන ලස්සන, හරියට ලොකු නිධානයක් ගොඩ දාල වගෙ. අර ලෝකේ ලොකුම නිල් මැනික හම්බුනා වගෙ.
tin tin Thursday, 16 December 2021 11:46 AM
හම්මේ දෙයියෝ .පරිස්සමෙන් ගොඩට අරන් ආවට ස්තුතියි .දැන් ඉතින් රජයේ අනුග්‍රහයෙන් අලෙවිකරුවන්ට ඕක බෙදලා දෙන්න
Perera Thursday, 16 December 2021 11:52 AM
ලන්සා කුඩු ගේන අලුත්ම ක්‍රමය
fairoos Thursday, 16 December 2021 12:36 PM
මේක අර ඩයනා මැතිනියට දුන්නා නම් ආණ්ඩුවේ ඩොලර් හින්ගයට් හොඳ විසඳුමක් ලැබෙයි
Ananda Thursday, 16 December 2021 03:05 PM
දුමින්ද සභාපතිට නත්තල් තෑග්ගක් වගේ...
Prabha Thursday, 16 December 2021 03:48 PM
කොලිටිය පරීක්ෂා කරන්න පාර්ලිමේන්තුවට ටිකක් යවන්න.