
(ඩී.ජී.සුගතපාල)
ලෝව දර්ශනියම වෙරළවල අතරින් එකක් ගාල්ල උණවටුන වෙරළ සංචාරයකන්ගෙන් තොර වීම නිසා පාළුවට ගොස් ඇත.
උණවටුන වෙරලේ සංචාරකයින් සිය ගණනක් සාමාන්‍ය දිනක උදෑසන දැකගත හැකි වුවද කොවිඩ් වසංගතය නිසා දැන් උණවටුන වෙරළ පාළු ස්වභාවයක් ගෙන ඇත.
මේ නිසා සංචාරක ව්‍යාපාරයෙන් යැපුන බොහෝ දෙනා පවසන්නේ දැන් තමන් අසරණ තත්වයට පත්ව ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණවටුන පෙන්නන්න එපෝ .මේ විකුණන් කන ආණ්ඩුවට උනවටුනත් කාට හරි කීයකට හරි විකුණන් කයි .මුන් බලේට ඇවිල්ලා ඉන්නෙම රටේ කෑලි කෑලි කන්න මිසක් රට දියුණු කරන්න නෙමෙයි ඕයි .මුන් හරියට කුඩ්ඩෝ වගේ .අහු උන එක විකුණන් කනවා .
වෙරලක් පාලුවට යන තරමට තමයි පිරිසිදු වෙන්නේ .ස්වභාවික වෙන්නේ ,ලස්සන වෙන්නේ .මේ වගේ !
සියලුම කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින් කොවිඩ් -19 සමඟ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින අතර එම නිසා අනාගතය සඳහා ඔවුන් සූදානම් කිරීම සඳහා රජය ඔවුන්ගේ ජීවන ණය සඳහා ආධාර කළ යුතුය.
සන්චාරක ඇමති කිව්වේ නම් වෙනම කතාවක්. යුක්‍රේනයේ ,රුසියාවේ ,කට්ටිය ආවේ නැතුවයැ ?
මේ තුප්පහි අමන අශිෂ්ඨ ගෝත්‍රික ආකල්ප තියන ජාතියකට මේ රට හිමි නොවී, වැදගත් ජාතියකට මේ රට හිමිවුවා නම්, ඇත්තෙන්ම මේ භුමිය සුර පුරයක්. මේ විපරීත ජාතියෙන් මිදීමට ලක්මව කෙතරම් නම් පෙරුම් පුරනවා ඇද්ද? මේ කුඩා ලිඳ තුල සිටින මහා ලොකු ගෙම්බන් ලෝකෙටම ඇහෙන්න සද්දෙට බක බක ගානවා හැර වෙනත් යමක් නම් නැත. අර පින්බත් ගිලිමින්, සද්දෙට බුරන පාලකයින්ගේ මුර බල්ලන්ටත් එක්කයි මේ ටික ලිව්වේ..