
(කේ.ඩී.දේවප්‍රිය)
කතරගම ඓතිහාසික පෙරහර මංගල්‍යයේ 13 වැනි පෙරහර අද විදි සංචරය කරයි. කොරෝනා සෞඛ්‍ය නීතිවලට අනුව බැතිමතුන්ගෙන් තොරව පෙරහර වීදි සංචාරය කරයි.
නැටුම් කණ්ඩායම් හතක් සහ අලි ඇතුන් සහිතව පෙරහර ගමන් කරයි. හෙට අවසන් පෙරහර විදි සංචාරය කරන අතර අනිද්දා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු පෙරහර මංගල්‍ය නිමාවට පත් වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තැන්වලින් කොරෝනා බෝවීම සිද්ද වෙන්නේ නැද්ද?