
(යොහාන් භාසුර)
අද අළුයම සිට ඇඳ හැලෙන දැඩි වර්ෂාවෙන් කොළඹ නගර සහ අවට ප්‍රදේශවල ස්ථාන රැසක් ජලයෙන් යටවිය.
බත්තරමුල්ල සහ අතුරුගිරිය ආදි ප්‍රදේශවල වර්ෂාවත් සමඟ මීඳුම් තත්වයක් ද දැකගත හැකිවිය. සඳුදා දිනයක් වූ අද දින පෙවරුවේ සේවයට පැමිණෙන ජනතාව වර්ෂාව හේතුවෙන් අපහසුතාවට පත්වූහ.
වර්ෂාව හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ නගරයේ තරමක වාහන තදබදයක් ද දැකගත හැකිවිය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බෝට්ටු සේවයක් අවශ්‍යව ඇත....
කොළඹ ලස්සන කලා කියල කයිවාරු ගැහුවා . නමුත් තාම වැස්සට කොළඔ යට වෙන එක නවත්තන බැරි උනා .ලැජ්ජයි