IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කීර ගොවියෝත් මහ පාරට බසිති

(ඔගස්ටින් ප්‍රනාන්දු)        
දැදුරු ඔය දෙපස කීර වගා කරන ගොවිහු පිරිසක් සිය වගාවලට පොහොර ඉල්ලා විරෝධතාවක නිරතවුහ.

විවිධ සටන් පාඨ ලියු පුවරු  ඇතැතිව  මුගුණුවටවන සිප්පිකලාන විහාරස්ථානය කරා පැමිණි ගොවීහු පසුව එතැන් සිට විවිධ සටන් පාඨ හඩ නගමින් සිප්පිකලාන අයියනායක දේවාලය කරා පැමිණ දේව පුජාවක් ද සිදු කර පොල් ගසා විසිර ගියහ .

කෘෂිකර්ම ඇමතිවරයාගේ අනුරුවක් ද පුළුස්සා දැම්මේය.

(එච්.චන්දන)

 



අදහස් (9)

කීර ගොවියෝත් මහ පාරට බසිති

මරියා Sunday, 04 July 2021 01:22 PM

කෘෂිකර්ම ඇමතිවරයා කොහොමත් පඹයෙක් තමයි.. ගිනිතියලා වැඩක් නැහැ. ඇයි පොහොර නවත්තපු ලොක්කගේ පඹයෙක් ගිනි තියන්න බයද?

:       35       328

nimalSunday, 04 July 2021 06:30 PM

ලංකාවේ නිසි ප්‍රමිතියකින් තොර රසායනික පොහොර නොමැති වීම වේ. දෙවනුව පලිබෝධ නාශක වගාවන් සඳහා යෙදවීම වේ. රසායනික පොහොර සහ පලිබෝධනාශක නොමැතිව වගකළ හැකි කිසිම එළවලු වර්ගයක් හෝ පලා වර්ගයක් නොමැත. වී වගාවත් එලෙසම වේ. වගා ප්‍රශ්නය නිවැරදිව කළමනාකරණය නොකර පඹයින්ට ගිනි තැබුවාට සහ බෝඩ් ලෑලි ඔසවාගෙන සිටියාට විසඳුම් ලැබෙන්නේ නැත. වගාවන් කරන්නා වූ ප්‍රදේශයන්හි සිටින ගොවින් බොහෝමයක් පානය කරනුයේ අපිරිසිදු ජලය වේ. එම ජලයෙහි වගාවන්ට යොදනලද පොහොර සහ කෘමිනාශක මිශ්‍රවී ඇත.

:       0       2

කිරිපුතා Sunday, 04 July 2021 01:32 PM

පරිසරය විනාශ කරමින් ජනතාවට වස විෂ කවන්න අයිතිය ඉල්ලනවා. අමනකම සහ පටුකම හැර වෙනත් දෙයක් මෙතන නැත.

:       502       138

සොරිසේන Sunday, 04 July 2021 05:44 PM

මෙන්න තවත් වීරයෝ

:       4       9

Nandana Sunday, 04 July 2021 01:40 PM

ලොක්කා, වැඩිකල් අදින්නේ නෑ.. මෙහෙම ගියොත්... නිරෝධායන නීතියවත් ඇදගෙන යන්න ඉතින්...!!!

:       6       234

සමන් Sunday, 04 July 2021 02:01 PM

අනෙක් වගාවන් කෙසේවෙතත් කීර ගොවිතැනට නම් වඩාත්ම හොඳ කාබනික පොහොර..., රසායනික පොහොර යොදන්නේ කෘමි හානි වළකාගන්න...

:       93       90

Nihal Sunday, 04 July 2021 02:50 PM

ඔය පෙළපාලි රජය ගනන් ගන්නේ නැහැ

:       135       122

මුණසිංහ Sunday, 04 July 2021 03:03 PM

කීරවලටත් රසායනික පොහොර ගහණ රටක්... ජනතාව දැන්වත් තේරුම් ගන්න අපි වස විස කොතරම් කනවද කියලා. මෙතරම් කැන්සර් හැදෙන්නේ ඇයි කියලා දැන්වත් හිතාගන්න බැරිද?

:       90       46

Prase Sunday, 04 July 2021 05:07 PM

අම්මෝ කීරවලටත් රසායනික පොහොර දානවද?

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site