
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12.5 බද්දේගොඩ ප්‍රදේශයේ පස් කන්දක් නායයාමට ලක්ව තිබේ.
ගැලනිගම සහ කහතුඩුව අතර කොළඹ දෙසට ගමන් ගන්නා මාර්ගයේ වම්පස පස්කන්දක් නායයාමට ලක්ව ඇත. එම නාය යාමෙන් පැති බැම්මකට හානි සිදුවී තිබේ.
නායයාමට ලක්වූ පස් ඉවත් කිරීම සඳහා ආරක්ෂිත පියවරක් අනුගමනය කරමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් කටයුතු කරන අයුරු දක්නට ලැබිණි .
මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධාවක් වී නැති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය





2025 දෙසැම්බර් මස 18
236
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස්කන්දක් නාය යයි
සිරිබිරිස් Monday, 05 July 2021 04:23 PM
"චීනයේ නිෂ්පාදනයකි" නේ...!!!
Nuwan Monday, 05 July 2021 05:12 PM
සම්පූර්ණ මාර්ගයම කණු උඩ යවන්න පුළුවන් තරමට ඇස්තමේන්තු හදලා අන්තිමට මහා පස්කඳු, වෙළවල්, ගල්කඳු හිඳෙනකම් කපලා ඒ උඩ හැදුවා. අන්තිමට ගංවතුරවලට යටවෙනවා සහ පරිසරය විනාශ වුණා. බිලියන ගණන් ගසාත් කෑවා...!!!
janahithaTuesday, 06 July 2021 01:44 AM
වැඩ අවසාන වුණු දවසේ සිටන් ගසාකෑම නැවතුණා... ඔන්න ඕකයි තත්වේ...!!!
sugath Monday, 05 July 2021 05:58 PM
අයියෝ මේක සුළු නාය යාමක්නේ... !!!
janahitha Tuesday, 06 July 2021 01:49 AM
සම්පූර්ණයෙන්ම ලාංකීය ඉංජිනේරුවන්ගේ නිර්මාණයක්... පළමුව මන්ත්‍රී දෙකකට නිමාකර පසුව 4 දක්වා වැඩි කළා... මෙතැනදී තම තාක්ෂණික ප්‍රශ්න ඇතිවුණේ මුදල් නැතිකම නිසා වසර ගණනාවක් ඉදිකළා.