IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිවිල් භටයෝ කොම්පෝස් හදති

(ඉන්දිකා රාමනායක)

කාබනික පොහොර භාවිතයෙන් වස විසෙන් තොර රටක් බිහි කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාබනික පොහොර නිශ්පාදන කිරීමට ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ මාසිකව කොම්පොස්ට් පොහොර  ටොන් 5000ක ධරිතාවක් නිෂ්පාදනය කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාගයේ දැක්ම සංකල්පයට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල(විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතාගේ මග පෙන්වීම යටතේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්රාාමික) නන්දන සේනාධීර මැතිතුමාගේ උපදෙස් පරිදි කාබණික පොහොර නිශ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළ බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

අඩු කාලසීමාවක් තුල කාබණික පොහොර නිෂ්පාදනය කරන පිළිවෙල සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු දිවයින පුරා පිහිටා ඇති බලකා සහ පුහුණු පාසල් 30 සියලුම සියලූ පිරිස දැනුවත් කර ඒ සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දී තිබුණි.



අදහස් (1)

සිවිල් භටයෝ කොම්පෝස් හදති

janahitha Wednesday, 30 June 2021 05:15 PM

රසායනික පොහොරත් නිපදවමු. පිටරට යවන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site