කොරෝනා වසංගතය ලංකාව පුරා දැඩිව පැතිර යාමත් සමඟ එය පැතිරීම වළක්වා ගැනීම සඳහා දිවයිනේ බොහෝ නගර වසා දැමීමට දින කිහිපයක සිට ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාව කටයුතු කරමින් සිටිති.
රට වසා දැමීම සිදු නොවන නිසා තම තමන් ස්වයං වාරණ දමා ගනිමින් දීප ව්‍යාප්තව මෙලෙස නගර වැසීම සිදු කෙරෙන අයුරු දකින්නට ලැබේ.
අද (19) දිනයේ වසා දැමුණු නගර කිහිපයක් පාලුවට ගොස් ඇති අයුරු ඡායාරූපවලින් දැක්වෙයි
(අජිත්ලාල් ශාන්තඋදය)
ඇහැළියගොඩ


(නයනජිව බන්ඩාර)
මොණරාගල


(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය


(එච් එස් ඒ නන්දන)
පාදුක්ක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මුලින්ම තියෙන නගරයේ දින 365ම දිනකට පැය 16ක් පමණ විවෘතව තිබෙන කඩයක් තියෙනවා. මෙවර නිරොධායනයට ලක්වූ නිසා ඔහුටත් වහන්න වුණා..
ඒ ඒ නගරයන්හි වෙළඳ සංගමයන් කරගෙන මෙම කෝවිඩ් වසංගතයෙන් සියලු දෙනාගේම රෝගපීඩා දුරු කිරීමට කටයුතු කිරීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක්. අපි ජීවත් වන ඇහලියගොඩ නගර ආශ්‍රිතව අද මෙම මාරාන්තික කොවිඩ් තත්ත්වය භයානක තත්වයකට පත් වෙමින් තිබේ. නමුත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න තිබුනේ මීට කලින් බව කිවයුතුයි...