
හැදල ඇළකන්ද ප්‍රදේශයේ මාළු අලෙවිසැල් මේ දිනවල වසා තැබීම හේතුවෙන් ඒම ප්‍රදේශයේ ධීවරයෝ මාළු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
නිරෝධායන ඇදිරීතිය තව දුරත් දීර්ඝ කිරීම හේතුවෙන් ඔවුහු මෙලෙස දැඩි අපහසුතාවට පත්ව සිටිති. අද දිනයේදී මෙම ධිවරයින් සිය මත්ස්‍ය අස්වැන්න බෝට්ටු මත තබා විකිණිම සිදු කරන අයුරු මෙලෙස දැකගත හැකි විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු ජිවත් වෙන්න ඕනෑ. මෙහෙම හරි මාලු ටික විකුණාගන්න තියෙන එක ලොකු දෙයක්...