‘රෝග ලක්ෂණ තිබේ නම් පාසල් එවන්න එපා‘
පාසල් දරුවන් තුළ ‘කොවිඩ්’ රෝග පැතිර යෑම වැළැක්වීම සඳහා කටයුතු කිරීමේ වගකීම දරුවන්, දෙමව්පියන්ට, අධ්‍යයන සහ අනධ්‍යනය කාර්ය මණ්ඩල යන පාර්ශව හතරටම පැවරෙන බවත් මෙම පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුමනය කළ හොත් අවධානමෙන් ගැලවිය හැකි බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.