
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20 ) පැමිණ තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඊයේ පස්වරුවේ කළ දැණුම් දීමකට අනුව මෙම ප්‍රකාශය ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
ප්‍රකාශය ලබාදීමට යාමට පෙර අද දින කැඳවීම සිදුකර ඇත්තේ කවර කාරනයකටදැයි මාද්‍යය නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් තමාට කැඳවීම ලද ලිපියේ ඒ පිලිබඳව කිසිදු සඳහනක් නොමැති බවත් තමා සිතන ආකාරයට අරගලය සම්බන්ධයෙන් වියහැකි බවත් අරගලයේ පිහිටෙන් බලයට පැමිණි රනිල් රාජපක්ෂ මෙතෙක් බිහිවූ දරුණුතම ජනාධිපති වරයා බවත් ප්‍රකාශ කලේය
(ඡායාරූප ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන කාලේ කිව්වේ රනිල් ඇවිදින කොම්පියුටර් එකක් කියලා. දිව දෙකේ කතා. රටම දන්නව පඩික්කන් කටක් කියලා.
රිමාන්ඩ් කරන්නයි තියෙන්නේ... කට ඇරියොත් ගඳගහනවා. යාළුවත් ලබන සතියේ එනවනේ...
වැඩිය දඟලන්න එපා. අල්ලලා හිරේ දායි.
Another person who is being made larger than life character.
මේ තක්කඩි දේශපාලකයන්ගේ රෙදි ගලවන එකට හිරුණිකාට රටේ අලුත් දේශපාලන වෙනසක් බලාපොරොත්තු වෙන සමස්ත ජනතාවගේ ප්‍රණාමය...!
පළමු පින්තූරයේ හිරුණිකාගේ දකුණු අත පැත්තේ පිටිපස්සෙන් ඉන්න ගෑණුකෙනා රනිල්ගේ ගේ ගිනිතියපු දවසේ ඒක පිච්චෙන හැටි බලාගෙන හිටිය උන්දෑ නේද..?
හොඳ කාලයක් උදාවෙයි. රංග ඊළඟ සතියේ එනවා. හොඳට ලෑස්තිවෙලා ඉන්න.
මෙයා මේ සිරිත් විරිත් ඉගෙන ගත්තේ රජ මැදුරු වලින් නේද ? ආර්යාවක් වෙන්න ගියාත් කියල ආරංචියි . ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕන දෙයක් තමයි නිල ඇදුම් ඇදගෙන ඉන්න අයව අත ගෑම නීති විරෝදියි කියල . දන්නේ නැද්ද ලගට යන්න බැහැ කියල ආයුදයක් අත තියාගෙන ඉන්න නිලදාරියෙක් ගාවට . එතකොට ඒ නිලදාරීන් රට ආරක්ෂා කරන්නේ කොහොමද ? නීති විබාගය පාස් කරපු කෙනෙල්ලු නේද ?
බලන්න අපේ හැදියාව .අපි කාටවත් හෝ කියනවද?ඒ උනාට එදා කොහොමද දුන්න සද්දේ රනීල් රනීල්
ලංකාවේ යකඩ ගැහැණිය... අරගලයට ජයවේවා...!
මෙයාගෙ හැසිරිම නින්දා සහගතයි.
හිරුණිකා නිකන් ඉස්සරහයි පස්සයි මාරු වෙච්ච අල ගෙඩිය වගේ!!