අජන්ත කුමාර අගලකඩ
ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් අඩු කරන බව ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව් .කේ එච් වෑගපිටිය මහතා පවසයි.
ලාෆ් ගෑස් මිල පසුගිය සතියේදී රුපියල් 1050 කින් අඩු කළ අතර ,ඊට ආසන්න මුදලකින් ලබන මාසයේදී ද අඩු වනු ඇතැයි ඔහු සඳහන් කළේය .
ලාෆ් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක දැනට මිල රුපියල් 5,800ක් වන අතර ,කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 2,320 ක් වේ.කිලෝ ග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 928 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගෑස් ටැංකි පුපුරන්නේ නැද්ද? ඒ ඔක්කොම් ඝෝඨාභය මහතා ඉන්නකම් විතරයි නේද?
වැඩකට නැති ගෑස් ටැංකි ටික පරිස්සම් කරනවාට, ලොකු මහත්තයා පාරිභෝගිකයන්ට මුදල් ගෙවිය යුතුය.
ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති වෑගපිටිය මහතා වියත්මගේ සාමාජිකයෙක්. දැන් තේරෙනවා පහුගිය දවස්වල මිල වැඩි කිරීම පිළිබඳව විශාල සැකයක් තියනවා කොහොමද වැඩි කලේ කියන එක පිළිබඳව.