
(අමදෝරු අමරජීව)
මුතූර් ගල්කන්දේ කදු පාමුල පිහිටි කොට්ටියාර මූල රජමහා විහාරයට ගමන් කළ ට්‍රැක්ටරයක් අද(20) පෙරලි යැමෙන් එහි ගමන් ගත් කාන්තාවන් තුන් දෙනකු මිය ගිය බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රැක්ටරයේ 21 දෙනකු ගමන් කර ඇති අතර තුවාලකරුවන් මුතුර් රොහලට ඇතුලත් කර තිබේ. මිය ගිය හා තුවාල කරුවන් සේරැ නුවර පදිංචි කරුවන් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd