(යොහාන් භාසුර)
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත අද (20) ආරම්භ කළ බවත් බොරතෙල් මෙට්‍රික්ටොන් 100,000 ක් ගොඩබාමින් පවතින අතර තවත් බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000ක් ලබන සතියේ ලැබීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම බොරතෙල් මෙට්‍රික්ටොන් 220,000 සමග පිරිපහදුව දින 40ක් සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කළ හැකි බවද අමාත්යචන විජේසේකර මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඩබල් OT.
කාංචන මෙහම කිව්වට, මෙම බොරතෙල් මෙට්‍රික්ටොන් 220,000 ගනු දනුවේදී විශාල වංචා සිදුවී ඇති බව චම්පික රණවක මන්ත්රීතුමාත්, එක් තරා නාලිකාවත් විස්තර සහිත හැලි කරලා තියන්නේ. ඒ වගේම මෙම බොරතෙල්වල නාස්තියත් වැඩිලු. තවද මේ වංචා නිසා රටේ ජනතාවට ලීටරයකට අමතර රු 40ක් ගෙවන්නත් සිදු වෙලා. එම අමතර දුෂිත ලාභය යන්නේ රජ පුතුන්ට කියලත් එම නිවේදනයේ සඳහන් කලේ. විෂය භාර ඇමති නොදැනුවත්ව මේවා වෙන්න බැහැ.