ගුවන් තොටුපළ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන්න නව කවුළු 05 ක්
කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ , පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම සදහා නව කවුළු 05 ක් අද(8) උදෑසන 08.30 සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අතින් විවෘත කර ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත භාර දීම සිදු විය .