(රන්ජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2021 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකි වූ අපෙක්ෂකයින්ට හෙට (19) සිට 21 ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බටහිර සංගීතය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට බත්තරමුල්ල විභාග දෙපාර්තමේන්තුවේ දී පැවැත්වේ.
දේශීය නර්තනය,භාරත නර්තනය,ගෘහ ආර්ථික විද්‍යාව, පෙරදිග සංගීතය, කර්ණාටක සංගීතය, නාට්‍ය හා රංග කලාව (සිංහල) නාට්‍ය හා රංග කලාව (දෙමළ) යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂන අනිද්දා (20) දිනයේදී පැවැත්වේ.
ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂන අනිද්දා (21) දිනයේදී පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසරකුත් පහුවෙලා. විභාගේ තිබ්බේ. තාමත් ප්‍රතිඵල නැහැ. අනේ පවු. ඒ් පරපරම්පාවට දෙයියන්ගේ පිහිටයි.