(යොහාන් භාසුර)
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (20) පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බවත් හෙට රාත්‍රී 11.00 සිට අනිද්දා (21) පෙරවරු 9.00 දක්වා එය ක්‍රියාත්මක වන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 5 සහ 6 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවත් එම කාලය තුළ කොළඹ 4 ප්‍රදේශයට අඩු පීඩනයකින් ජල සැපයෙන ලැබෙනු ඇති බවත් ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කොළඹ ප්‍රදේශ දෙකකට පැය 10 ක ජල කප්පාදුවක්