(යොහාන් භාසුර)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද (18) පැවැත්වූ විරෝධතා පා ගමනට සහභාගි වී සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත් බවඋසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
වසන්ත මුදලිගේ සමඟ එම පා ගමනට සහභාගි වී සිටි තවත් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරාවැටුණු රට ගොඩගන්න මාසයකින් හෝ මාස දෙකකින් ගොඩගන්න ජනාධිපති විශ්වකර්මයෙක් නොවේ..! මේ මෝඩයින්ට ඒකත් නොතේරෙන හැටි...
ගෝඨා මේ සැරේ රටින් පැන්නේ වසන්ත මුදලිට බයේ….
මේ අය මොකට හුරතල් කරනවද? මේ පිරිස් තමා රට විනාශ කරපු පිරිස. මරණ දඬුවම දීය යුතුමයි
Very good move ... keep him jailed ... useless soul...
මේ අය පුනුරුත්ථාපනය කළත් හරියන්නෙ නෑ. රතු පාට දේශපාලනයෙන් අන්ධ වෙලා. රටේ සත්‍ය ප්‍රශ්න දකින්නෙත් නෑ. ඉගෙනගෙන රටට සේවයක් කරන්න අදහසකුත් නෑ. රටේ සල්ලියි තමන්ගේ කාලයයි නාස්ති කරන කොටසක් වෙලා.
සිරිමාවේ බණ්ඩාරනායකත් අප්‍රේල් කැරැල්ලෙද්දී හුඟාක් අපරාධ කරලා ජයගත්තා. ඒත් අද ඒ මත් බිහිවුණ ජනතා විමුක්ති පෙරමුණ
මෙයාට දැන්වත් ඉගෙනගන්න යැව්වොත් හොඳයි. අවුරුදු ගණන් පල් වෙවී රටේ සල්ලි විනාශ කරනවා කුණු දේශපාලනය වෙනුවෙන්. නියමිත කාලය තුළ උපාධිය සම්පූර්ණ නොකළාට ලොකු දඩයක් ගහන්න ඕන. ඩයස්පෝරාවෙන් ඒක ගෙවයිනේ.
හෙට අනිද්දා මෙයා ජාතික ගීය වැදි බසින් කියන්න ඕනි කියලා පෙළපාළි යන්න පුළුවන්.
මුදලිගේ කියන්නෙ වැද්දෙක්. කැලේ ඉන්න එකා නගරයට ගේ්න්න බැහැ. මේකා වනයට ගිහිින් දාන්නෙ නැතුව ආණ්ඩුව පිස්සු කෙළිනවා
වසන්ත මුදලිගේ නැමැති මේ දිරිය තරුණයට මම හිස නමා ආචාර කරනවා. ඔබ සටන් කරන්නේ අපි සහ අපේ රට දූෂිතයන්ගෙන් බොරාගැනීමටයි.
මේ දරැවො අරගල කලේ උඹළ අපි වෙනුවෙන්.ඔහොම කථා කරන එක වැරදියි.අපේ ආදායම වැඩි නොවුනට විියදම වෙනදට වඩා දස ගුණයකින් පමණ වැඩි වෙලා.රනිල් ජනාධිපති වුනේ මේ අයට පිං සිද්ධ වෙන්න තමයි.ඒ නිසා රට වෙනුවෙන් විදි බැස්ස පොඩි එවුන්ට ඔහොම කියන එක වැරදියි.
මෙයා රටටත් ජාතියටත් කළේ නස්පැත්තියක්. මාධ්‍ය වලින් වසන් කළාට වැඩි දෙනෙක් ගෝටා දිහා බලන්නෙ සානුකම්පිකව. නීත්‍යානුකූලව බලයට පත් නායකයෙක්ව බලහහත්කාරයෙන් තර්ජනයෙන් බිය ගැන්වීම් වලින් රට අත්හැර යන තැනට වැඩ සැලසීම පිළිගත හැකි දෙයක් නෙමේ.
ඌ ඉගෙන ගන්නෙත් නැහැ අනික් අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ,
පෙරේට්ටන්ගේ පාටි එක වෙනුවෙන් රටේම ශිෂ්‍ය පරපුරේ අධ්‍යාපනය කන්නා.අවුරුදු 10 කැම්පස් එකේ පෙරෙට්ටන්ට වහල්කම් කළා විතරයිනේ.ඔය මදැයි.දැන්වත් ඉගෙනගන්න. හැබැයි ආණ්ඩුවෙන් ජොබ් නැහැ ඉස්සරාට. රාජපක්ෂ වහල්ලුත් එකයි රතු පාටිවල වහල්ලුත් එකයි.
ඔන්න ආයුධ පෙන්නන්න ගෙනියනවනම්.
කැම්පස් වල අවුරුද්දක් රිපීට් උනොත් , ඊලග වසරට මුදල් අයකල යුතුයි . මේ නාස්ති වෙන්නෙ බදු ගෙවන අපේ සල්ලි . මේ කට්ටියව දක්කන අයගෙ ළමයි ඉගෙනගන්නෙ පිටරට . ඔවන්වත් ලංකාවට ගෙන්වා මොවුන් සමග දමා දක්කනවානම් ආදර්ශමත් .
අනිවාර්යෙන්. මොහු අත්අඩංගුවට ගන්න ඕනා. මොකද මේ වෙලේ රටේ තියෙන්නේ අරගල කරන්න නෙවෙයි. මහජන පිඩාවල් ඇතිකර. පාරවල් අවහිර කරගන නීතිවිරෝදි උද්ගෝෂණ කරන අය අත්අඩංගුවට ගැනීම වරදක් නොවේ.
ඊළගට "අත් අඩංගුවට ගත් අය නිදහස් කරනු" කියන අයත් අල්ලලා හිර කරන්න තියෙන්නෙ. රට අගාධයටම දාන කාලකන්නි. මේ අයට රටේ ආර්ථික අර්බුද දැනෙන්නේ නැතිද. ඇයි දරිද්‍ර තාවයකින් පෙලෙන අයම අරගල වලට ගන්නෙ කියල හිතෙන් නැත්තෙ ඇයි. නගරයෙන් පිට, නැති බැරි පවුල් වලින් විෂ්. විද්‍යා. ට එන, කතාවට හැකියාවක් ඇති, තාරුන්‍යය මුදල විකිණීම හරිම පහසුය. විෂ්. විද්‍යා. ඉන්න තුරාවට වියදම දෙන පොරොන්දුව මත, නවක වදයෙන් බේරා ගැනීමත් මත රවටා ගෙන ඒ ලමයි ගන්නව ඇති
ගෝඨාභය එක විසිල් පාරක් ගහලා ඔය වැදි කොල්ලව කනින් පෙන්නුවා නම් වේලපු දඩමස් වලට කොළඹින් වන්නියට යවනවා.
ඇතුළට දාන්න අවුරුදු 20ක්වත්...
මෙ වැද්දට තවත් නටන්න දෙන්න එපා, මෙ වැඩ වලින් වෙන්නෙ රටෙ හෙම්බත්වෙලා ඉන්න ජනතව තවත් පිඩනයට ලක්වෙන එක.
මේ අය කරන වැඩ නිසා තම මවුබිම තවතවත් අරාජික වෙනවා. කියලා නොතේරෙන කාලකණ්ණින් මොනතරම් ඉන්නවද?