(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ආසියා සහ පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධිකරණ බැංකොක් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩෙිවිඩ් මස්නෙක්යන්,එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සිංගර්,එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩ්‍රියාස් කර්පාති මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd