(යොහාන් භාසුර)
ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුවද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතිය පිළිබඳව එහි වෘත්තීය සමිති මීට පෙර දැනුවත් කළ බව කී අමාත්‍යවරයා විරෝධය පළකිරීමේ අයිතියට අභියෝග නොකළ ද ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකේම ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෙද්ද මේ?
Please privatize it. We support you.
කවුරු විරුද්ධ වුණත් ප්‍රයිවට් කරන්න ඕන ඒවා ප්‍රයිවට් කරන්න. කරන ඒක හරියට වැඩ කරලා සල්ලි හොයන්න. අතිකාල දෙන්නම එපා. නිවාඩු දින ගෙවීම් දෙන්නත් එපා.
නියමයි ඇමතිතුමා. වැඩ කරන රටේ ජනතාව හැටියට ඔබතුමා එක්ක අපි ඉන්නවා. වෘත්තීය සමිති වහා අහෝසි කරන්න. ඔබතුමා තමයි දේශපාලඥයෙකු හැටියට අපි දැක්ක සැබෑ නායකයා. නියම කොන්දක් තියෙන රජෙක්. අපිට ඕන ඔය වගේ නායකයෙක්.
අනිවාර්යෙන්ම එය කල යුතුමයි. නාස්තිය, දුෂණය නැති කල යුතුමයි.
දැන් ඔහේද තෙල් මහාදනමුත්තා?නිකන් පස්ස ඉරාගන්නේ නැතුව හිටිය නම් නේද හොද?
වෘත්තීය සමිති වලට ඕන දෙයක් කරගන්න කියලා වැඩේ කරන්න. ඕකෙ ඉන්න දේශපාලන පත්වීම් ගත්ත පිංපඩි ගන්න අයට ටිකක් දැනෙන්නේ එතකොට.
පිට රටට නොදී ලංකාවේම කාටහරි විකුණන්න.
මීට වසර කීපයකට පෙර ඉන්ධන හල් කීපයක් IOC එකට දෙනවට විරුද්ධ වුණා. නමුත් පසුගිය මාස කීපයේ දී ඉන්ධන ලබාගැනීමට IOC එක හරි ප්‍රයෝජනවත් වුණා.
ඔතැන වැඩිපුරම ඉන්නේ සරිර හොරු. අනිවාර්යයෙන්ම පුද්ගලීකරණය කරන්නම ඕනේ...!
ඉස්සෙල්ලා කියන්නකෝ ඔයාගේ මිල සූත්‍රය හරියට වැඩ කරනවද කියලා.. ඒක මිල වැඩිකරන්න විතරද හදලා තියෙන්නේ...? ඔය කියන ඒවත් ඒ වගේ වෙයි. තමන්ගේ වාසියට විතරයි. මහජනතාවට කිසිම සෙතක් නෑ.
අනිවාර්යයෙන්ම කළ යුතුයි. රටේ බහුතර ජනතාවගේ කැමැත්ත එයයි.
yes, yes, yes. over staffed, inefficient, non-productive and politicised CEYPETCO is run by our tax money, tax payer says privatise. give it to IOC. privatising is not a threat to national security, massive losses is a threat to national security.
අඩිය පස්සට ගන්න එපා. ඛනිජ තෙල් ප්‍රතිව්‍යුහගත කරන්න. රට පාලනය වෙන්න ඕනේ දේශපාලකයින්ය. වුවමනා විදිහට මිසක් වෘත්තීය සමීති කාරයින්ට වුවමනා විදිහට නොවෙයි. රජයක් හැටියට ගන්න තීන්දු, තීරණවලට හොම්බ දමන්න එපා කියා අවවාද කරන්න...