IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කේතයට සහාය දුන් සමාගමට ඇමැති තුති පුදයි

(රංජන් කස්තුරි)

ජාතික ඉන්ධන අවසරපත ක්‍රියාවට නැංවීම සඳහා නොමිලයේ තාක්ෂණික පහසුකම් සලසා දුන් ඩයලොග් අයිආටා.මිලේනියම් අයි.ටී.ඊ.එස්.පී සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනවල සේවාව අගය කරන බව විදුලබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

එය ආයතන තුන ඇගයීම සඳහා කොළඹදී පැවැති උත්සවයකදී ඇමැතිවරයා එම අගයීම කළේය. 



අදහස් (4)

කේතයට සහාය දුන් සමාගමට ඇමැති තුති පුදයි

Lalith M Sunday, 21 August 2022 04:18 PM

පුද්ගලික අංශය නැතිනම් රටත් නෑ. රාජ්‍ය පිං පඩි සේවයට පුලුවන් මොකද්ද? රටේ බදු මුදල් ගැනීම පමණද?

:       2       48

Prase Sunday, 21 August 2022 04:46 PM

වෘත්තීය සමිති අහෝසි කරන්න රජයට බල කරනන් ජනතාව පෙළ ගැසිය යුතුමයි. පින්පඩි කාරයෝ පන්නා දාමු.

:       1       39

siril Sunday, 21 August 2022 07:29 PM

ට්‍රේන් ටිකට් බුක් කරන්න පහසුකම තිබුණට අපිට ඕන සීට් ( එක ළඟ ) බුක් කර ගන්න පහසුකමක් නැහැ. හැම එකක්ම බාගෙට. මෙයාල මෙහෙම එකක් කරපු දෙයක් ලොකු දෙයක්.

:       0       15

sharm warn Monday, 22 August 2022 10:18 AM

ඇයි මේකට පිට සමාගමකට මුදල් වියදම් කලේ? අපේ මොරටුවේ ඉන්න සිසුන්ට කියලා මේක කර ගන්න තිබුනනේ? ඒ ළමයිගේ දැනුම පාවිච්චි කරන්න බයද? ඒම නැත්නම් මේකෙනුත් කොමිස් එකක් ගහා ගත්තද ? මේකට ගෙවපු මුදල් ඇතුලේ වාහන හිමි අහිමි කාගෙත් බදු මුදල් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site