පළාත් කිහිපයකට අදත් විටින් විට වැසි
දිවයිනට ගිනිකොණ දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන උතුරු, උතුරුමැද, නැගෙනගිර සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.