(එම්.සුසිල් පියන්ත)
පිටිගල අමුගොඩ සිත්තරගොඩ ප්‍රදේශයේදී පිය - පුතු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස්අ පියා විසින් එල්ල කරන ලද පොලු පහරවලින් පුතකු මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 40 හැවිරිදි අයෙකි.
පියා සහ පුතා අතර ඇතිවූ බහින් බස්වීමක් මේ ඝාතනයට හේතුව වී ඇතැයි පොලීසිය කියයි.
පිටිගල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියාගේ පොලු පහරින් පුතා නොඑන ගමන් යයි
Lasanthi-Milano Monday, 22 August 2022 09:22 AM
පිටිගල ඇයි පුතාට මේ දේ කලේ?..
චන්දන Monday, 22 August 2022 10:00 AM
තමන්ගේ අතින් ම හැදූ දරුවෙක් මරන්න තරම් ආවේගයක් පියාට ලැබුණු එක හරිම වේදනාකාරී පුවතක් ....