IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළට

(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)

භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ තිබේ.

රුපියල් 87 ක් ව පැවති භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රී සිට රුපියල් 340 ක් බවට පත්වෙයි.

 



අදහස් (6)

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළට

thilak Sunday, 21 August 2022 10:06 PM

මේවා දැවැන්ත සහන බව කරුණාවෙන් සලකන්න...

:       0       1

දීපාල් ජයවර්ධන Monday, 22 August 2022 05:34 AM

තව වැඩිවෙන්න තියෙන්නේ...!

:       0       1

කල්පනා Monday, 22 August 2022 06:18 AM

එහෙම වුණාම ජනතාවට මාලු කෑල්ලක රස බලන්න බැරිවේවි.. රටේ නිරෝගි පරපුරක් නැතිවේවි.. දහස් ගණනක් ධීවරයින්ට රැකියා නැතුව එම පවුල් අනාථ වේවි.!

:       0       2

SL Monday, 22 August 2022 08:24 AM

සල්ලි තියෙන බස් කාරයෝ , අපේ සාමාන්‍ය ගාස්තුව එක පිට එක වැඩි කරගත්තේ ඩීසල් වැඩි , කොවිඩ් නිසා සීට් ගානට විතරයි මිනිස්සු යන්නේ කියල . දැන් අහිංසකයින්ට දෙන භූමිතෙල් ටිකත් හොරකන් කරගෙන බස් දුවල අධික ලාභයක් ලබනවා. කාංචන ඒ කට මොනවද කරන්නේ ? ගම් වල මිනිස්සුන්ට වාහන වලට දුන්න වගේ භූමිතෙල් කූපන් දෙන්න. ඒකත් තව අවුරුදු 2-3 යි කියල ඔවුන්ට දියුණු වෙන්න කියල අවධාරණය කරන්න.දවසේ ලැබෙන පඩියෙන් අරක්කු භාගයක් ගහල බාර් කාරයෝ ගොඩ දාල රටට බරක් වෙන උන්ට ටාගට් දෙන්න !

:       0       1

Cisco Monday, 22 August 2022 08:49 AM

ගැරඬි පව්...!

:       0       1

fairoos Monday, 22 August 2022 11:53 AM

කමක් නැහැ.. රනිල්ගේ වැඩපිළිවෙළ හොඳයිනේ.. ගෝඨාභය යැව්වා වගේ 225ම යවන්න ඕනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site