‘මේ ගොවියාටත්, ගොවිතැනටත් දෙවියන්ගේ පිහිට අවශ්‍ය වෙලාවක්‘
කෘෂිකර්මාන්තයට, ගොවියාට හිරු දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්නා තෛපොංගල් දිනය මෙවර සමරන්නේ කෘෂිකර්මාත්නයටත්, ගොවිජනතාවටත් දෙවියන්ගේ පිහිට අවශ්‍යම මොහොතක යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.