(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (24) දිනයේ ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (23) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැහැලා ජලාශ පිරුණොත් නොරොච්චෝලෙ වැඩ නෑ. වතුර ටික ඉක්මනින් ඇරලා ඊට පස්සෙ විදුලිය සඳහා වතුර නෑ කියනවා. මේවා ගැන හරියට හොයලා බලලා තක්කඩි ටික කොටු කරගන්න කිසිම රජයකට බැරි වුණා
දැන් සැපද?