(යොහාන් භාසුර)
වාහන නොවන ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචි කිරීම සහ සංචාරක ව්‍යාපාර සඳහා ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මස පළමු සතියේ ආරම්භ කරන බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන කෝටාව සඳහා විශේෂ කාණ්ඩයක් හඳුන්වා දෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ජාතික ඉන්ධන බලපත්‍රය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා අද (23) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd