(රංජන් කස්තුරි)
ලෝක උරුමයක් සහ සංචාරක පරාදීසයක් වන ගාල්ල කොටුව නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් විදුලි කප්පාදුව හේතුවෙන් බලවත් අපහසුවාතයට පත්වන බව වාර්තා වේ.
මිට පෙර ගාල්ල කොටුව ප්‍රාදේශයට විදුලිය කප්පාදුව සිදු නොකළ නමුත් මෑතක සිට දිනකට දෙවරක් බැඟින් පැය කීපයක් විදුලිය කපාහැරීම නිසා සංචාරකයන් ගාලු කොටුවේ ව්‍යාපාරික ස්ථානවල රැඳී සිටිමට මැලිකමක් දක්වන බව ද ව්‍යාපාරිකයෝ පවසති.
සංචාරකයන් මැණික්, ස්වර්ණාභාරණ ඇඳුම් පැළදුම් හා විවිධ භාණ්ඩ මිලදී ගැනීමට උනන්දුවක් දක්වන අතර එමගින් රටට ඩොලර් සපයගත හැකි බව ද ඔවුහ් කියති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ගාල්ලට කරන්ට් කැපීමෙන් සංචාරකයන්ට බාධා
sharm warn Monday, 22 August 2022 01:46 PM
ආ.. ඇත්තද? අපි නම් හිතුවේ සංචාරකයින්ට බාධා වුණේ අරගලය නිසා කියලා...!