IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සගයන්ට නිදහස ඉල්ලා සරසවි සිසුහු විරෝධතාවක

රැඳවුම් නියෝග මත සිරගත කර සිටින සියලු අරගලකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන්නැයි බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දි අද පැවැත්විණි. 

විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිස එම විරෝධතාවයේ නිතරව සිටියි.

ළහිරු හර්ෂණ



අදහස් (10)

සගයන්ට නිදහස ඉල්ලා සරසවි සිසුහු විරෝධතාවක

Lal Sunday, 21 August 2022 05:18 PM

Go and study men ... without wasting time.

:       173       43

soma Sunday, 21 August 2022 05:46 PM

බොරු සෝබන නොකර සාධාරණය ඉෂ්ඨ කරගත්ත නම් නරකද?

:       0       0

prabhath disanayaka Sunday, 21 August 2022 06:12 PM

මහ මග පවු නොදී දරු පවුල් රැකගෙන රස්සාවක් කරලා ජීවත් වෙන්න. මේ කෝලම් බලලා අපිටත් දැන් ඇතිවෙලා. ලැජ්ජයි මේ දූපතේ ජීවත්වෙලා ඉන්නත්...

:       0       0

විපරමා Sunday, 21 August 2022 06:23 PM

ජීවිත කාලෙම කෙරුවේ වැඩි හරියක් අරගල කරපු එක මිස වෙන මොනවාද..?

:       0       0

කිරි පුතා Sunday, 21 August 2022 06:35 PM

මෙන්න මේ අය සරසවිවලින් නෙරපා දමන්නයි තියෙන්නේ... මෙයාලා දැන් මේ ක්‍රමයට ඇබ්බැහි වෙලා... කොන්දේසි විරහිතව නිදහස් කරන්නලු... තමන්ට වැඩකුත් නැති රටට.., දෙමාපියන්ට වැඩකුත් නැති මිනිසුන් කොටසක් වෙලා...

:       0       0

චන්දන Sunday, 21 August 2022 06:56 PM

දැන්වත් ඔය බහුබූත අතෑරලා ඉගෙනගනිල්ලා. ඔබලා කවද්ද කැම්පස් අවුට් වෙන්නේ... නාකි වෙනකම් ඔතැන ඉඳලා රට විනාශ කරන්න එපා...

:       0       0

මැක්ස් Monday, 22 August 2022 06:42 AM

වැඩ කරන්න බැරි රාජ්‍ය සේවකයන්ට ගෙදර යන්න කීව වගේ මේ වැඩකට නැති සරසවි වර්ජක ත්‍රස්තවාදීන්ටත් ඒ කතාවම කියන්න බැරිද ජනාධිපති තුමනි! මේ අය ඔවුන්ගේ ගෙවල්වල අයට විතරක් නෙවෙයි රටටම බරක්.

:       0       1

Bamunuarachchi Monday, 22 August 2022 07:38 AM

විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ දීම නවත්වන්න. දියුණු රටවල නොදෙන නොමිලේ අධ්‍යාපනය මේ දුප්පත් රටේ කරන්නේ කොහොමද? පින් අධ්‍යාපනය නිසයි මේ උද්ඝෝෂණ. දැන් ගහක ගෙඩියක් කඩාගන්න ජෙප්පෙක් නැහැ.

:       0       0

pj Monday, 22 August 2022 08:40 AM

මෙම බැනරවලට ගිය වියදම කීයද? දරන්නේ කවරහුද? මෙතෙක් කල් වසර ගණන් මෙසේ අපතේ යැවූ වියදමින් තෙල් නැව් කීයක් ගෙන්වා ගත හැකිව තිබුණිද? මෙය ද සිහින දකින සැබෑ වෙනස?

:       0       1

ගලපර Monday, 22 August 2022 09:52 AM

මෙච්චර රජ ගෙදරින් පන්නලත් මේ හොර නාකි දේශපාලුවන්ට ලැජ්ජ නැති තරම...මේ රට පාලනය කරන්න කොච්චර තරුණ උගත් කොල්ලෝ ඉන්නවද? දැන් හොඳටම ඇති හොර නාකි ටික රට කෑව... තොලොන්චි වෙලා යන එකයි ඇත්තේ.

:       7       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site