IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ප්‍රා: මන්ත්‍රී බේරේට තල්ලු කළ අයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දිවයින පුරා ඉකුත් මැයි 9 වැනි දා කලහාකාරී සිද්ධීන් අතරතුරදී අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ මුදල් පසුම්බිය කොල්ලකා බේරේ වැවට තල්ලු කළ බව කියන කණ්ඩායමේ සිටි පුද්ගලයකු කොම්පඤ්ඤ වීදිය වෑකන්ද පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

එදින එම මන්ත්‍රීවරයා බස් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඇතුළු තවත් පිරිසක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මන්ත්‍රීවරයා බිමට බස්සවා ඔහු සතුව තිබූ මුදල් පසුම්බියේ මුදල් කොල්ල කා අනතුරුව බේරේ වැවට තල්ලු කර දමා තිබූ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස්හතරක් වන දෙමටගොඩ පදිංචිකරුවෙකි

කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි

 



අදහස් (7)

ප්‍රා: මන්ත්‍රී බේරේට තල්ලු කළ අයෙක් මාට්ටු

kushani Monday, 22 August 2022 05:09 AM

ඔය කට්ටියව පණපිටින් යන්න ඇරපු වරද තමයි මේ... හොඳයි.. මීළඟ සැරේ පණපිටින් යවන්නේ නැහැ.

:       0       1

Bamunuarachchi Monday, 22 August 2022 07:13 AM

බොහොම හොඳයි අපගේ ආශිර්වාදය. වැදී කොල්ලෝ කෑගැසුවාට අපිට කමක් නැහැ.

:       0       0

Kumara Monday, 22 August 2022 07:52 AM

කපටි නරියෙක් බේරෙ වැවේ ඔබලා ගන්න වෙයි.

:       0       1

පිටිගල මිලානෝ Monday, 22 August 2022 09:47 AM

නොමිලේ නාවපු එක වරදක් වෙන්නේ කොහොමද? “ මාව හොස්පිට්ල් ගෙනියන්න අයියෝ “...

:       0       6

pj Monday, 22 August 2022 10:23 AM

මෙම තල්ලු කිරීම සිදුවීමට අවස්ථාවක් නිර්මාණය කළ පුද්ගලයින් මාට්ටු වෙන්නේ නැතිද?

:       0       5

fairoos Monday, 22 August 2022 11:56 AM

රටම කොල්ල කාපු අය තාමත් හොයන්න බෑ අපේ පොලීසිටය

:       0       1

sharm warn Monday, 22 August 2022 11:59 AM

තව ඉන්නවා මිලියනයකට බැඩි ජනතාවක් අල්ලනවනම් අල්ලන්න. එතකොට හිර ගෙවල් මදි වෙලා පාසල් වහලා ඒවා හිරගෙවල් කරන්න වෙයි. තව ඕනෙනම් අර ජනපති, අගමැති නිළ නිවාස උනත් සැක කරුවන් රඳවගන්න පුලුවන්. නිකන් තියෙන ගෙවල්නේ. ඒවා නඩත්තු කරන්න යන්නෙත් අපේ සල්ලිනේ. රනිල් ගෝගමක් හදන්න කාලේ ඇවිලා වගේ.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site