‘ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙනවා‘ දුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකිව ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙමින් තිබියදී ජනතාව මුළා කිරීමට ආණ්ඩුව විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය. 17 January 2022
රැදවියන් 07ක් මානව බලදක්ෂයින් ලෙස දිවුරුම් දෙයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම වතාවට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 07 දෙනෙකු මානව බලාදක්ෂයින් වශයෙන් දිව්රුම් දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 17 January 2022
සංචාරකයන් 39,000 ක් පසුගිය සති දෙකේ ඇවිල්ලා මෙම වසරේ මුල් දෙසතිය තුළ සංචාරකයන් 39,172 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඉන් 6,963 ක් රුසියානු සංචාරකයන් බවත් සංචාරක අමාත්‍ය ප්‍රසසන්න රණතුංග මහතා පැවසීය. 17 January 2022
දුරුතු පොහොයට වෙහෙර විහාර පිරි යති මෙම වසරේ පළමු පොහෝය වූ අද දින සැදැහැවත්හු සිය ආගමික කටයුතුවල නිරත විම සඳහා වෙහෙර විහාරස්ථාවලට පැමිණියහ. 17 January 2022
විදුලිබල ඉංජිනේරුවෝ හෙට ලෙඩ වෙති ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතකු වන නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට හෙට (18) එළඹෙන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. 17 January 2022
පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය හෙට අරඹයි නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් හෙට (18) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. 17 January 2022
අවපීඩන පත් මෙක්සිකානුවාට නාවික හමුදාවෙන් ප්‍රතිකාර අවපීඩන තත්වයට පත්ව සිටි විදේශීය ජාතික කිමිදුම්කරුවෙක්ට ත්‍රිකුණාමලය, කිමිදුම් හා ගැලවීමේ ඒකකය මඟින් ප්‍රතිකාර කිරීමෙන් පසු සුවය ලබා පසුගියදා පිටත්ව ගිය බව නාවික හමුදාව පැවසීය. 17 January 2022
මධ්‍යම අධිවේගයේ අදායම පළමු පැය 12 දී 28 ලක්ෂය පන්නයි මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පලමු පැය 12 තුල රුපියල් විසි අටලක්ෂ පන්දහස් එකසීයක ආදායමක් උපයා ඇත. 17 January 2022
‘නාටක පෙන්වා ආරක්ෂක අංශ හෑල්ලු කරන්න එපා‘ අනේකවිද අර්බුදවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට තව දුරටත් නාටක නොපෙන්වා බොරැල්ල පල්ලියේ බෝම්බය තැබූ සිද්ධියේ විමර්ශන වල සත්‍ය ප්‍රගතිය රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 17 January 2022
බෙන්තොට තරු හෝටලයෙන් කොරෝනා පොකුරක් බෙන්තොට තරු පන්තියේ ප්‍රධාන සංචාරක හෝටලයක සේවකයන් 32ට සහ සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තිදෙනෙක් ඇතුළු තිස් පස් දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනා හඳුනාගෙන ඇතැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද තහවුරු කළේය . 17 January 2022
සිංගිමලේ ජලාශයේ පුද්ගල මළ සිරුරක් හැටන් නගරයට පානිය ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් අද සොයාගත් බව හැටන් පොලිසිය පවසයි. 17 January 2022
වෑන් රිය ප්‍රපාතයේ 10ක් රෝහලේ රියැලිටි වැඩසටහනකට සහභාගි විි ආපසු යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් බලන්ගොඩ සිිලගම ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් කළ 10 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. 17 January 2022
පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි උතුරු, නැගෙනගිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (17) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 January 2022
කූරගල ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් කූරගල දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. 17 January 2022
ඇනයුම් කළ භාණ්ඩ ප්‍රතික්ෂේප කරලා සීමාසහිත සීනෝර් පදනම නිෂ්පාදනය කළ ගිලන්රථ බෝට්ටුවක් , පාලම් පාරුවක් සහ දැල් ආම්පන්න තොගයක් ගැණුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා එම පදනමට රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ. 17 January 2022
ජනපති - අගමැති නව ලේකම්වරු 19 -20 වැඩ බාර ගැනෙති වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ලබන 20 වෙනිදා අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් වැඩ බාර ගැනීමට නියමිතව ඇත . 16 January 2022
අද දින නව ආසාදිතයන් 690යි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 690 දෙනකු අද (16) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 16 January 2022
එතනෝල් ජාවාරම්කරු ප්‍රභූ පර්යන්තරයෙන් ගෙන ඒම ගැන පරීක්ෂණ ඩුබායි හි සැඟව සිටි එනනෝල් ජාවාරම සම්බන්ධ ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි පසු රාජ්‍ය ඇමැතිවරයකුගේ සහ මන්ත්‍රිවරයකුගේ මැදිහත් වීමෙන් ප්‍රභූ පර්යන්තය හරහා හොර රහසේ රැගෙන ඒම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගෙන විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි මහතා පවසයි. 16 January 2022
දමන අනතුරින් තුනක් මරුට:පහකට තුවාල අම්පාර දමන එක්ගල්ඔය ප්‍රදේශයේදි ටිපර් රථයක් සහ මොටර් රථයක් මුහුණට මුහුණ ගැටිම නිසා තිදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 16 January 2022
ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ් ප්‍රභූ පර්යන්තයෙන් මින් ඉදිරිය ප්‍රභූන් සමග ගමන් ගන්නා සාමන්‍ය පුද්ගලයන්ට ගමන් කිරීම තහනම් කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි මහතා පැවසීය. 16 January 2022
‘විදුලි බල මණ්ඩලයට ඉන්ධන දෙන්නේ ඩොලර් දුන්නොත් විතරයි‘ විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර් ලබාදුනහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇත. 16 January 2022
‘‘ජූලි වන විට කොරෝනා සැර බාල වෙයි‘‘ ලබන ජුලි - අගෝස්තු වන විට කොරෝනා වසංගතය සාමාන්‍ය උණ - සෙම්ප්රතිෂ්යාවක තත්ත්වයට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධායනය අනවැකි පළකර ඇති බවට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ දත්ත වාර්තාවකින් පවසයි. 16 January 2022
මුහුදේ නෑමට ගිය කාන්තාව ගිලී මරුට මුහුදේ දිය නෑමට ගිය කාන්තාවක් අද (16) මුහුදේ ගසාගෙන ගොස් මිය ගොස් ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි . 16 January 2022
කොරෝනා මරණ 14 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 January 2022
රාජ්‍ය ආයතනවල තොරතුරු සොයයි සියලු අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල භාවිත කරන ඉඩම්,වාහන හා ගොඩනැගිලි ගැන තොරතුරු ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයේ කොම්ප්ට්‍රෝලර් ජනරාල් කේ.ඒ.රම්‍ය කාන්ති මහත්මිය දැනුම් දී ඇත. 16 January 2022
ලෝක විවාහක රූ රැජිනන් අතර පුෂ්පිකා සිව් වැනි තැනට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ වන පුෂ්පිකා ද සිල්වා, ඇමරිකාවේ ලාස්වේගාස් නගරයේ පැවැති ලෝක විවාහක රූ රැජිණ තරගයේදී සිවුවැනි ස්ථානය හිමික ගැනීමට අද (16) සමත් වූවාය. 16 January 2022
‘‘ඔමික්‍රෝන් එක්ක කොරෝනා තුරන්ව යාවි‘‘ ’’ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක කොරෝනා වයිරසය ලෝකයෙන් තුරන්ව යාමේ යම්කිසි හැකියාවක් තියෙනවා යැයි ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. 16 January 2022
ඉන්දියාවෙන් පැය 24ට ආසාදිතයන් 2,71,202ක් ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 271,202 වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරිදා (16) නිවේදනය කළේය. 16 January 2022
ඉදිකරමින් තිබු ගොඩනැඟිල්ල කඩා වැටි දෙකකට තුවාල ග්‍රෑන්ඩ්පාස් තොටළග ඉදිකරමින් පැවැති දෙමල් නිවසක් කඩා වැටීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි. 16 January 2022
ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් ඩොලර් කෝටියක ලාභයක් කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිය දෙසැම්බර් මාසයේදි ඇමෙරිකා ඩොලර් මිලියන 10ක මෙහෙයුම් ලාභයක් උපයා ඇත. 16 January 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026