(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය “එක්වෙමු“ යන තේමාව යටතේ ලබන සැප්තැම්බර් 06 ද කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවත්සර සම්මේලනය පැවැත්වේ.
පක්ෂයේ ජනාධිපතිවරයෙකු යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සමුළුව පවත්වන්නේ වසර 28 කට පසුවය. එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙකු යටතේ ඔවුන් සංවත්සර සමුළුවක් පවත්වා ඇත්තේ 1993 දීය. ඉන් පසු පක්ෂ සංවත්සරයක් ජනාධිපතිවරයකු යටතේ පවත්වන්නේ මෙවරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලකරුවෝ හින්දා නායකතුමා... ජනාධිපති වුණා. ඔහුට උපහාර පිණිස ගෝල්ෆේස් එකේ තිබ්බානම් හොඳයි.
පිං ජනාධිපති ක්‍රම යටතේද කමක් නෑ... අපි බදු ගෙවමු.
අරගලකාරයෝ තමන්ට බලය දුන්නේ පාටි දාලා පිස්සු කරන්න නෙමෙයි...
පරණ පිනක් හිසේ කඩන් වැටුණා මිසක්. ජනතාව කරපු දෙයක් නෙමෙයිනේ...
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය "එක්වෙමු අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනගමු''
තව ටිකයි.. කනත්තට ගිහිල්ලාම සමරමු.
පොහොට්ටුවේ සෙට් එකත් එකතුකරගනිමු.