
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
ගමන්මළු තුළ ඉතා සුක්ෂම ලෙස සඟවා, පුද්ගලික බඩු ලෙස හඟවමින් රේගුවට ප්‍රකාශ කිරීමට කිසිවක් නොමැති මඟීන් සඳහා වන හරිත මාර්ගයේ රත්තරන් ග්‍රෑම් 2414.6 ක ප්‍රමාණයක් රැගෙන යාමට උත්සාහ කළ බවත් අත්අඩංගුවට රත්තරන් තොගය රුපියල් 36,219,000 ලෙස තක්සේරු කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
වසර 10 පමණ පැරිසියේ සේවය කර ඇති සැකකරු මාලඹේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි
මෙම රත්තරන් තොගය සම්බන්ධයෙන් රේගුව වැඩිදුර විමර්ශන පවත්වා රත්තරන් තොගය රාජසන්තක කර දඩ පැනවීමට ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල රාජකාරියේ නියුතු නිලධාරීන් කටයුතු කිරීමට නියමිත බවද සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2004
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1557
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරිසියෙන් ගෙනා කෝටි තුනහමාරක රත්‍රං රේගුවේ හිර වෙයි
රටටම රත්තරන්..... Saturday, 27 August 2022 04:33 PM
මේ කර්තව්‍යය අකුරටම කළ රේගු අධ්‍යක්‍ෂ මහතා හා රේගු නිලධාරීන් අපේ රටට රත්තරන්... වටිනාම රත්තරන්...!
saki Saturday, 27 August 2022 07:41 PM
මේවා අපේ ගෙවල් කඩලා ගත්තු හොර බඩු..!
krisMonday, 29 August 2022 01:17 AM
නම දන්න අවුරුදු 20ක් ඉඳලත් එක පවුමක්වත් නැහැ මට...
tin tin Sunday, 28 August 2022 02:25 PM
එතකොට අර උගන්ඩාවට ගෙනිච්ච 103 පෙට්ටිවල තිබුණු දේ ඇල්ලුවේ නැත්තේ ඇයි?
fairoos Sunday, 28 August 2022 02:45 PM
ඒ මනුස්සයාගේ අවුරුදු 10ක දුක්මහන්සිය එක දවසින් නැතිකළා..
විපරමා Sunday, 28 August 2022 06:03 PM
ලංකාවේ රත්තරන් හොරු, හෙරළිය වගේ අයට අවුලක් නැතුව ඇති...
nihal Monday, 29 August 2022 07:58 AM
මත්කුඩු නොවන වෙනත් වටිනා කියන කියන ඕනෑම දෙයක් අපේ රටතුළට ගේන්න ඉඩදිය යුතුය... ඒ වගේම හොරු..., මිනීමරු නොවන ඕනම පුද්ගලයෙකුට රටින් පිටව යන්න අවසර දිය යුතුය... මහින්ද කාලේ අපේ රටේ බූදලය රටින් පිටකිරීමයි ඒවා ඇල්ලුවේ නැත්තේ... ඇයි ඔය වැඩ්ඩෝ වගේ ඉන්න අය...?
Bunny Preena Monday, 29 August 2022 10:31 AM
තණ්හාය ජායතී සෝකෝ...!