
(සුමිත් පොතුපිටිය)
තියුණු ආයුධයකින් පහරදී අද අගලවත්ත , පින්නනගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි .
පපුවේ වම්පසට එල්ලවූ බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වෑත්තෑව ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර , රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි සඳහන් වේ.
අගලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd