(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය.
මියගිය පුද්ගලයන් සිවුදෙනාගෙන් තිදෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය බවත් වයස 30 ත් 59 අතර කාන්තාවක් ද ඒ අතර සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
මියගිය පුද්ගලයන් සිවුදෙනා අතර පිරිමින් තිදෙනකු සහ කාන්තාවක් සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd