(සුජිත් හේවාජුලිගේ )
රන්ජන් රාමනායක මහතා අපරාධකරුවකු නොවන නිසා ඔහු නිදහස් වීම ගැන හෘදයාංගම සතුටු වන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
ඔහු හොරකු දූෂිතයකු වංචනිකයකු නොවන බව පැවසූ හිටපු අමාත්‍යවරයා රංජන් රාමනායක සුන්දර මිනිසකු බවද ප්‍රකාශ කළේය.
ඔහුට තමා සුබ පතන බව විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd