කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්වයක් දීර්ඝ සති අන්තයේ දුම් රියෙන් ගම් බිම් කරායාමට මගීන් විශාල පිරිසක් පැමිණීමෙන් දැඩි තදබදයක් ඇතිවී අද උදෑසන කොටුව දුම් රිය ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය. 11 June 2022
ගුණාත්මක රාජ්‍ය සේවයකට ජනපතිගෙන් උපදෙස් ගුණාත්මක රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීම සඳහා විධිමත් අධ්‍යයනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේය. 11 June 2022
සමූපෙ ගො.දා.සට දුන් කෝටි 12ක් බොල්වෙලා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදී ඇති ණය මුදලකින් රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක් මෙතෙක් අයකර නොගැනීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා ) අප්‍රසාදය පළවී ඇත. 11 June 2022
මැති ඇමැති පිරිසක් ජිනීවා යයි සිය ගේදොර ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලා අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් තීරණය කර ඇත. 11 June 2022
ප්‍රබල රාජපක්ෂ චරිතයක් දේශපාලනයට සමු දෙයි? රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 11 June 2022
සහල් වැඩි මිලට වික්ක හතකට නඩු සහල් වැඩි මිළට වික්ක බලංගොඩ, ඕපනායක හා වැලිගෙපොල යන ප්‍රදේශයන්හි වෙළද ආයතන 07 කට එරෙහිව නඩු පැවැරූ බව රත්නපුර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 11 June 2022
පළාත් රැසකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 June 2022
ඉන්ධන ගන්නත් මුදල් අච්චුගහන්න වෙනවා ඉන්ධන මිලදීගැනීමට ඩොලර් ලබාගැනීමට මුදල් අච්චුගැසීමට සිදුවනු ඇති බවත් ඉදිරි මාස තුනට අවශ්‍ය ඉන්ධන ආනයන සඳහා මුදල් සොයාගැනීම විශාල අභියෝගයක් බවත් විදුලිබල හා බලශක්ති කාංචන විජේසේකර මහතා පැවසීය. 11 June 2022
ලෝක ආහාර සංවිධානය ලංකාවට එයි ලෝක ආහාර සංවිධානයේ (World Food Programme)නියෝජිතයින් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 11 June 2022
දින පහක් පැය 2 ක විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ මස 13 වැනිදා සහ 15 වැනිදා සිට 18 දක්වා දින හතර ඇතුළු දින පහේ සියලුම කළාපවලට පැය 2 යි මිනිත්තු 15 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (10) පස්වරුවේ පැවසීය. 10 June 2022
ලිට්රෝ ගෑස් හෙටත් නෑ පෝලිම්වල ඉන්න එපා ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (11) දිනයේ බෙදානොහරින බව එම ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය. 10 June 2022
ඉන්ධන නෞකා 5 ක බලාපොරොත්තුවක් මෙම මස 11 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 12 කට කාලය තුළ ඉන්ධන නෞකා 5 ක් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 10 June 2022
මන්නාරමේ දෙපිරිසක් ගැටී දෙකක් මරුට:හතරක් රෝහලට මන්නාරම, උයිලන්කුලම නොච්චිකුලම ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර තියුණු ආයුධවලින් පරදීමෙන් සහෝදරයන් දෙදෙනකු ජීවිතක්ෂයටපත්ව තවත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි මන්නාරම පොලිසිය කියයි. 10 June 2022
ජාතික පොසොන් සතිය අරඹමින් පැන් පෙරහර ගමන් කරයි ’’දේශය මිථ්‍යාවෙන් මුදා ගනිමු ’’යන තේමාව මුල් කර ගනිමින් මෙවර ජාතික පොසොන් සතිය ආරම්භ කරමින්, ඓතිහාසික පැන් පෙරහර ඉසුරුමුණිය රජමහා විහාරස්ථානය අබියසදී ආරම්භ මහමෙව්නා උයන දක්වා ගමන් කළේය. 10 June 2022
මොරටු සරසවියේ ආචාර්යවරුන්ගෙන් කෝටි 5 ක පොල්ලක් ගිවිසුම් හා බැඳුම්කර කඩකළ මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් 35 දෙනකු රුපියල් කෝටි 5 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත. 10 June 2022
රටම කළුවරේ තැබීම ත්‍රස්තවාදී ක්‍රියාවක් විදුලිබල පනතේ සංශෝධන පිළිබඳව ගැටලුවක් ඇමතිවරයා හෝ රජය සමඟ තිබේ නම් ඒකට සමස්ත රටේම මිනිස්සු කළුවරේ තියනවා කියන එක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් එවැනි සංවිධානයක් වෘත්තීය සමිතියක් නොව ත්‍රස්තවාදී සංවිධානයක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (10) පැවසීය. 10 June 2022
කූඨ ලේඛන හදා රේගුවේ වාහනවලට ගේමක් දීලා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන්ගේ නිල මුද්‍රාව උපයෝගී කරගනිමින් කූඨ ලේඛන සකසා රේගුවේ නිශ්කාෂණය නොවූ වාහන දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවි කළ පුද්ගලයෙකු අද (10) පස්වරුවේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 June 2022
විජිත හේරත් ලිට්රෝ සභාපති ධූරයෙන් ඉවත් වෙයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා අද (10) පස්වරුවේ පැවසීය. 10 June 2022
වෑන් රථය ප්‍රපාතයට පෙරැළී තරැණයෙක් මරුට මහනුවර හතරළියැද්ද මුරුද්දෙණිය ප්‍රදේශයේදී වෑන් රියක් අඩි 35 ක් පමණ ප්‍රපාතකයට පෙරළී සිදුවූ රිය අනතුරින් එම වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 21 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදී මිය ගොස් ඔහුත් සමග ගමන් ගත් තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බව හතරළියැද්ද පොලිසිය කියයි. 10 June 2022
යූරියා ගන්න ගිවිසුමකට අත්සන් කරයි යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 65000 ක් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55 ක් ලබා ගැනීම සඳහා වන ගිවිසුමකට මුදල් අමාත්‍යංශය සහ ඉන්දීය එක්සිම් බැංකුව අද අත්සන් කළේය. 10 June 2022
ලංකාවේ ලක්ෂ 49 කට ආහාර ආධාර ඕනෑ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 22 කට එසේත් නැතිනම් ලක්ෂ 49 කට ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කළාය. 10 June 2022
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය: ත්‍රිපුද්ගල මඩුල්ලක් පත්කරන්න ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ එම ඝාතනය සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල විනිශ්චකාර මණ්ඩලයක් පත්කරන්නැයි නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (10) ඉල්ලීමක් කළහ. 10 June 2022
සඳුදා රජයේ නිවාඩු දිනයක් මෙම මස 13 වැනි (සඳුදා) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. 10 June 2022
කෘෂි ඇමති ’’හොඳ’’ හෙටක් ගැන කියයි යල කන්නයේ වගා කරතියි අපේක්ෂිත කුඹුරු වලින් සියයට අනුවක් මේ වන විට වගා කටයුතු අරඹා ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 10 June 2022
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කෝප් සභාපතිගෙන් බරපතළ ප්‍රකාශයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටේ රාජ්‍ය යාන්ත්රණයට මූල්‍යමය වශයෙන් බරපතල බරක් හෙයින් එම ආයතනය රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස රටේ ජාතික ආර්ථිකයට සිදුකරන අහිතකර බලපෑම සම්බන්ධයෙන් විශේෂයෙන් මැදිහත් වන ලෙස කෝප් කමිටුවේ සභාපති, මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදි අද (10) රජයෙන් ඉල්ලිමක් කළේය. 10 June 2022
ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ධම්මික පෙරේරා මහතා පත්කරන බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 10 June 2022
අනුරාධපුර පොසොන් දන්සැලුත් අඩුවෙයි අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙවර ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් තවමත් ලියාපදිංචි වී ඇත්තේ දන්සල් 15 ක් පමණක් බව වාර්තා වේ. 10 June 2022
සතොසෙ රාක්ක හිස් වෙයි සතොස අළෙවිසල්වල ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ නොමැතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 10 June 2022
ප්රචණ්ඩ ක්‍රියා ගැන අගමැති පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තුවට ලියයි ගෝල්පේස් අරගලයට පහරදීම,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම මෙන්ම ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් විභාගයක් කරන්නැයි පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සභාවට තමා ලිඛිතව දැනුම් දුන් බව එක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 June 2022
පවිත්රාට අලුත් අමාත්‍යංශයක් අලුතින් ඇතිකරන ලද කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරයට හිටපු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් වීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 June 2022
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025