IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රාජ්‍ය සේවක පඩි කොහොම හරි ගෙවනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය සේවක වේතන එක දිනයේම ගෙවන්න බැරි උනත් දින දෙක තුනකදී හෝ ඒ ගෙවීම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

බලාපොරොත්තු වන ආදායම එක වරම නොලැබුනත් පසු ගිය මාස සමග සසදන විට දැන් ආර්ථිකය නිසි මගට ගෙන ඇතැයිද ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

පසුගිය මාස කිහිපය සමග බලන විට මේ වන විට ආර්ථිකය නිසි මගට ගෙන යන්න ක්‍රියා කරගෙන යනවා.දැන් අපට ඉතිරි වී තිබෙන්නේ ඉන්දියාවේ සහ චීනයේ එකඟතාවය ලබා ගන්නයි. දැනටත් ඇතිකරගත් සාකච්ඡා සාර්ථක බව කිව කිවයුතුයි.ඉදිරියේදී අපට ඒ පිළිබඳ පිළිතුරක් ලැබේවි.

 අප බලාපොරොත්තු වන ආදායම එක වරම ලැබෙන්නේ නැහැ.ප්‍රධානම කාර්යය වන්නේ වෙිතන ගෙවීමයි. එක දිනයේම වෙිතන ගෙවන්න බැරි උනත් දින  දෙක තුනකදී එය කරනවා.දෙවැනි කාරණය වන්නේ විශ්‍රාම වැටුප් ගෙවීමයි.එමෙන්ම  සමෘද්ධිය ගෙවිය යුතුව තිබෙනවා.



අදහස් (8)

රාජ්‍ය සේවක පඩි කොහොම හරි ගෙවනවා

නිමේෂ් Tuesday, 17 January 2023 02:39 PM

තෙල් පෝලිම් , ගෑස් පෝලිම් තිබුන නනදසේනගේ කාලෙදිත් රාජ්‍ය සේවක පඩි ගෙවන්න සල්ලි තිබ්බ , රනිල් සියා තිබුනටත් වඩා රටේ ආර්ථිකයට වැඩේ දීල වගේ

:       5       12

pakeer Tuesday, 17 January 2023 02:40 PM

සල්ලි අච්චු ගහල තමයි ගෙවන්න වෙන්නෙ.. එතකොට තව බඩු වල මිල ඉහල යනව. උම්බලට මෙක කරන්න බැහැ..දැන් වැඩෙ කපෝතී....මොඩ තකතීරු ගෙම්බො...බොල 1948 ඉදලම මෙක කෑව,....1977 න් පස්සෙ කෑව විතරක් නෙමි..අනිත් වැඩෙත් කර. ගොන් බූරුවො

:       2       8

දිමුත් Tuesday, 17 January 2023 03:34 PM

අපෝ අපි හිතුවේ මහ ලොකු ආර්ථික ඔස්තාර් කියලා! බලං ගියාම නන්දෙ හොඳයිනේ!

:       4       5

Lalith M Tuesday, 17 January 2023 03:54 PM

සමෘද්ධිය ජනසවිය වගේ දේශපාලන මගඩිවලින් තමා රටට නිකමුන් බෝවීම පටන්ගත්තේ. අනික සමෘද්ධිලාභීන් රැකියාවලට යාම ප්‍රතික්ෂේප කරන අවස්ථා තියනව සමෘද්ධිය නැතිවෙන නිසා. මේක මහා අපරාධයක්.

:       1       6

සමුර්ධිකාTuesday, 17 January 2023 06:58 PM

ඇතිහැකි දේශපාලන හිතවතුන්ට අධ්‍යාපන සුදුසුකම් නොමැතිව බදවාගත්තා කියන සමුර්ධි නිළධාරින් විසින් ලබාදී ඇති පිංපඩි (සමුර්ධි දීමනා ) එම දීමනා ලබන අයගෙන් සියයට හතලිහක් නේද ඒවා නැවැත්වීමට කටයුතු කලොත් ඔය ප්‍රශ්නය විසදීමට හැකියාව ලැබේවි

:       0       0

Kumara Tuesday, 17 January 2023 04:07 PM

ආවේ සුපර් මෑන් වගේ දැන් තමයි නියම වැඩ පෙන්නේ.

:       0       0

siri Tuesday, 17 January 2023 04:16 PM

ලඟදි ලොකු අකරතැබ්බයකට මුහුණ දුන්න ඔබතුමාගේ පරණ අඹයාලුවා කරන්න යනවා වගේ "පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල" හිටියොත් නරකද ?

:       2       6

fairoos Tuesday, 17 January 2023 06:55 PM

නන්දසේන කාලා ඉතුරු කරපු ටික රනිල් කනවා .මේ කාලකන්නි ආණ්ඩුව තව අවුරුදු 2ක් රට බංකොලොත් කරලයි යන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site