(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව  ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිවේදන දැනුම් දෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 21 එක ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද