(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෑලියගොඩ කලු පාලම අසළ නිවසකට කඩා වැදුණු ගිනි අවි රැගත් පුද්ගලයන් දෙදෙනකු එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
බරපතළ තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත
වෙඩික්කරුවන් යතුරුපැදියකින් පැමිණි ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd