(යොහාන් භාසුර)
ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල්වලට නිකුත් කරන සියලුම ඉන්ධන වර්ගවල සම්පූර්ණ තොගය කිව්.ආර්. කේතයට පමණක් නිකුත් කළ යුතු බවත් එසේ නොකරන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එම සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම උපදෙස්වලට පටහැනිව කටයුතු කරන ඉන්ධන පිරවුම්හල්වල සැපයුම අත්හිටුවීමට හෝ ඉන්ධන අළෙවි බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා බවත් ඉන්ධන පිරවුම්හල්වල අළෙවි දත්ත විශ්ලේෂණයේදී කිව්.ආර්. කේතයට අනුව බොහෝ ඉන්ධන පිරවුම්හල් කටයුතු නොකරන්නේ යැයි පැහැදිළි වන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd