(යොහාන් භාසුර)
ඉන්දියාව හමුවේ ලකුණු 317 ක පරාජයක් ලැබූ තරගය පිළිබඳව දින 5 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකාරීත්වයට දැනුම් දී තිබේ.
එම වාර්තාවට කණ්ඩායම් නායක, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුවේ සහ කණ්ඩායම් කළමනාකරුගේ අදහස් ඇතුළත් විය යුතු බවත් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
මෙම ලකුණු 317 ක පරාජය ලෝක එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දැවැන්තම පරාජය ලෙස වාර්තා පොතට එක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්නා හේතු.
තව ඉතුරු වෙලා තියෙන හැම දෙයක්ම දෙමු වනසන්න. රට ඉවරයි, ක්‍රිකටුත් ඉවරයි
කොයිතරම් විශිෂ්ඨ පුහුණුකරුවකුගේ යටතේ පුහුණු වූවත් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන විලාශය මෙය නම් ක්‍රීඩාවේ ඛේදවාචකය මේ ලෙස ලියවීම පරාජයක් නොවේ. මේ මාර පරාජයෙන් ඔවුන්ට හිමිමුදල ලැබෙන අතර ක්‍රිකට් ආයතනයට ද හිමි කොටස ලැබේ....
ක්‍රිකට් හදන්න ඕනෙ නම්, ක්‍රිකට් බලන එක නවත්වන්න. උඩදාගෙන වර්ණනා කරන එක නවත්වන්න. නුඹලා ලංකාවේ දේශපාලනේටත් කළේ ඕකම තමයි. ලංකාවේ ඉන්නේ... කොච්චර සාක්ෂරතාවයක් තිබුණත් මහ මෝඩ මැටි ජාතියක්...
ක්‍රිකට් ලොක වර්තවක් තැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට අපි සුබ පතමු !!!!
බීමත්කම වලත්තකම තරඟ පාවාදීම සාමුහික බව නැතිව තමන්ට පමණක් ක්‍රීඩා කිරීම සියල්ලටම වඩා නොහික්මුණ කම. සරලව කියන්න ඕන ජාතකේ වරද!!!
මුලින්ම වගකීම ප්‍රමෝද්‍ය සහ තේරීම් කමිටුවට යා යුතුයි. ඔවුන් මෝඩ සහ නොසැලකිලිමත් තීරණයක් ගෙන ඇත. ප්‍රමෝද්‍ය ඇජලෝ, තිසර, චන්දිමාල්, කුසල් ජනිත් වැනි ඉතා හොඳ පළපුරුදු ක්‍රීඩකයින් ඉවත් කළා.
දින්නත් පැරදුනත් ඩොලර්, රට බල්ලට.